නිහඩ ආගන්තුකයා
ආගන්තුක අඩවියක නිහඩ අඩහැරය
Sunday, July 27, 2014
-.....නොලියූ කවිය...-
ගත්තත් පැන අතට
නොලියවෙයි කවි පද
හිදින කල අදහස් නැතුව
ලියමි නොලියන කවිය....
හමන සුළගට සැරට
විසිකලෙමි ලියු කවි පද
විසුල කොළ හැම තැනම
විහිලු කොරනව මටම...
ෆැන්ටසිය තුල හිදම
පද බැදපු මතකයට
යන්න ආස මුත් මට
පාර අමතකද කොහෙද....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)