Wednesday, October 9, 2013

ඔන්න මමත් බ්ලොග් ලියනවෝ.............

ඔන්න ඉස්සෙල්ලම ගයියට පින් දීලම බ්ලොග් එක ලියන්න පටන් ගන්නො.ඌ තමා library එකේ ඉදල මේක ඔලුවට දැම්මෙ..විබාගෙට තව සති 2යි..ඒක ඉවර වෙලා වැඩ පටන් ගන්න හිතාන ඉන්නෙ..බලමුකො හොද එව්ව ටිකක් දාන්ට..පුලුවන් වෙලාවත ලියන්නම්..ඇවිත් බලල යන්ට..

අන්තිමේදී මම ජිවිත කාලෙම   ජිවත් උන ඉසව්වක ආගන්තුකයෙක් උනා..කොහොම හරි මේ පරිසරය ආයේ මත්  මගේ කරගන්න ඕනේ..ඒකට තනියෙම පාර  හොයාගෙන මේ ආගන්තුකය පියනගාවී..පාරේ වල ගොඩැලි තියෙයි..ඒත් ආපු පාරත් එක්ක බලද්දී ඒවා දිනන්න පුළුවන් වෙයි..බලමු..

4 comments:

  1. එල එල මචන්.... දිගටම ලියපන්... සුබ පැතුම් සහෝ බොක්කෙන්ම.....

    ReplyDelete
  2. පෙලක් වෙලාවට අපි හැමෝම ආගන්තුකයෝ වෙනෝ. අපි හැමෝම, අපේ අතීතය ඇතුලේ, අපේ හීන ඇතුලේ, එහෙමත් නැත්නම් අපි අපි ජීවත් වෙන මාන වල හිරවුණු ආගන්තුකයෝ. එහෙනම් මේ ආගන්තුකයටත් තමන්ගේ ඉසව්ව හොයාගන්න ලැබේවා කියලා අපිත් සුබ පැතුවා . ජයවේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා...තව ආගන්තුකය ගමන පටන් ගත්ත විතරයි..පටන් ගැන්මේ ඉදලම ලග හිටියට ගොඩක් ස්තුති..

      Delete
  3. තෑන්ක්ස් කොල්ලෝ..උබල ලග හිටිය නම් තව අදහස් එනවා..මතකද ඒ කලේ තරගෙට කවි ලිව්වා...ඒ කලේ අයෙමත් එනවා නම් මාරු බන්..

    ReplyDelete