Benz රථ ලැබිණ
සරසවිය වැසිණ
අපි ගෙදර එවිණ
කෑම ටික නැතුව
හිගා කා වුවද
sex සොයා සැරිය
පළමු තැන අපිය
අගමැතිය කුඩුය
ඉතිරි උන් බඩුය
කොළ පිලත් නිදිය
රතු පිලත් නිදිය
වැඩිපුර ලැබේනම්
ප්රතිපත්ති මොටද සායම්
නැත උන්ට පාලම්
පනී එගොඩටම රෙදි නැතත් මුන් නම්
මැන්ඩෙලා මැරිලා
ඉතින් මට පුකද??
වොකරුත් මැරිලා
හපොයි මල කෙලිය
බේබි රථ පදී නම්
uniform කුමට තොපිටනම්
තියෙන එක ඇදගන්
පාන් බැරිනම් කේක් කාපන්
රට යන පැත්ත
බොහෝ නරකයි පුත
රට කරන හැත්ත
කටින් මිස උන් වැඩක් නම් නැත
වෙන්නැති වැඩ කියා
බල්ලන් හදට උඩු බුරා
ටිල්වින් අය්යලා
මුලාවෙන් කෑ ගසයි හඩ නගා
ලියුවත් කවි පද
හිතට හරි නැත පුත
සුදු වෑන් හෙට දින
සොයා ඒවිද නොම දැන
මනාපය දුන්න නම්
කට වහන් හිටපන්
ඇස පියා කන් වසා
නිදියගමු අපි දැන්
(මම දේශපාලනය අප්රිය කරමි.කුමන පක්ෂයක වුවද වැඩක් නැත.ඔක්කොම බොරු කාරයෝය.කිරීමට ඇත්තේ අපිට පුළුවන් ටික රටට කර මිය යාම පමණි)