නිදන් දියණිය....
සුවෙන් සැතපී....
කුරිරු හීනය නිමා වෙනු ඇත....
වෙඩි හඩින් පිරුණු දෙසවන් ....
නැලවිලි ගියෙන් පිරි යනු ඇත....
ගිනි අවිය හුරු මාගේ දෑතට....
නුබේ බර මහ මෙරක් වනු ඇත...
ලෙයින් තෙත් වූ...
මේ බිමේ මනුසත් බවත් ඇති බව පසක් කර....
කදුළු සලනෙමි....
නොපෙනෙනා ලෙස...
දියණියේ ඔබේ ගත තුරුල් කර...
"කදුළු සලනෙමි....
ReplyDeleteනොපෙනෙනා ලෙස..." රුවත් ඊටම ගැලපෙන කවත් අපූරුයි.
බොහොම ස්තුති අසෙනි....
Deleteබොහෝ දෙන අරැත් නොදන්නා මනුසත් බව ගැන ලීවාට තුතී..
ReplyDeletewadagath deyak liyapu eka hondai . . . Supuru ilau nathtuwa. . :P
ReplyDeleteආයේ ඉලව් ගැන නොලියමි..
Delete